ඇයි හැමෝම ලසන්ත සර්ගේ Accounting Class යන්නෙ ?
කව්ද මේ ලසන්ත සර් කියන්නෙ..
සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරවරයෙකි (CMA)
______________________________
AAT ආයතනයේ යාවජීව සාමාජිකයෙකි
______________________________
වරලත් ගණකාධිකාරී වෘත්තියේ අවසන් අදියර හදාරන්නෙකි
______________________________
විගණන ක්ෂේත්‍රයේ අවුරුදු 02 ක පළපුරුද්ද ලබාගත් අයෙකි
______________________________
දිවයින් මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ සාමාර්ථ රැසක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු පන්තියෙන්ම දිස්ත්‍රික්කයේ 05 සහ දිවයිනේ 15 වෙනියා වාර්තා කිරීම

වාණිජ අංශයේ දිස්ත්‍රික් දෙවෙනියෙකි
___________________________
2016 වර්ෂයේ වාණිජ අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ 02 වෙනියා ලෙසත්, මුළු දිවයිනෙන් ම 35 වෙනියා ලෙසත් ඉහළින් ම සමත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ සම්බන්ධයෙන් විශේෂ ගෞරව උපාධියක් ලබාගත් අයෙකි

_________________
අද දෙරණ නාලිකාවේ ප්‍රවීණ දේශකයෙකු ලෙස කටයුතු කිරීම

වසර 08 ක දේශකයෙකු වීම
___________________________
වසර 08 ක් පුරාවට විශාල සිසු පිරිසකගේ සරසවි සිහිනය සැබෑ කරමින් ලංකාවේ අංක 01 ගිණුම්කරණ දේශකයෙකු වීම

විෂයේ ප්‍රවීණයෙකු වීම
____________________________
සුළු පිරිසක් පමණක් තේරි පත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ අධ්‍යනාංශයට තේරි පත් වූවෙකි
අපගේ පන්ති
ඔබට ලැබෙන උසස්ම තත්ත්වයේ නිබන්ධන සහ ප්‍රශ්නපත්‍ර
Free Lessons
සිසු අදහස්
පසුගිය ප්‍රතිඵල
